Land with House for sale in peradeniya
පේරාදෙණියේ සිට 9 km දුරින් ගෙලිඔය නගරයට ආසන්නව වටිනා ගෙයක් සහිත පර්චස් 20.25 වටිනා ඉඩමක් ඉක්මනින් විකිණිමට.
ජල, විදුලිය සහිතයි.
පොල්, පලතුරැ ඇතුළු ගෙවතු වගාවන්ගෙන් යුතු හන්තාන කදුවැටිය දර්ශනය සහිත රමණිය පරිසරයකින් යුක්තයි.
මිලගනන් කතාකරගත හැක.
මිල ලක්ෂ හතලිස්පහයි. 4500000 ක් පමණයි
0771580695
Related Listing
House for sale in Kandy
- 3 years ago
- Property
Land for sale in Dodanwala-Kandy
- 4 years ago
- Property
Land for sale in Kandy-Aniwatte
- 5 years ago
- Property
Land for sale kandy digana oruthota Chalet
- 6 years ago
- Property




