Alternative Ayurvedic Medicines for Delayed Pills

Alternative Ayurvedic Medicines for Delayed Pills

VEL-PENALA-delay-tablet-for-sex
On Call

Alternative Ayurvedic Medicines for Delayed Pills

වැල්පෙනේල කොළ එලගිතෙලෙන් මලවා කන්න දුන්විට එක අබුවක් වෙනුවට සියයක් අබුවන් සතුටු කල හැකියි..
වැල්පෙනේල කොළ එලගිතෙලෙන් මලවා කන්න දුන්විට එක අබුවක් වෙනුවට සියයක් අබුවන් සතුටු කල හැකියි..
අපේ පැරනි කියමනක්
ඉස්සර කාලෙ රජවරු අංතංපුරයක් ආම්බන් කලේ කෝමද? ලේසි නෑ නේ දකින දකින ගෑනි උස්සන් දානවනේ? අපේ වෙදකම් මාර දියුනුයි ඒ දවස්වල හැබැයි රහස්
ඒ වගේම මේ වැල්පෙනේල සිද්දියත් අපේ පරන ප්‍රසිද්ද රහසක්
වැල්පෙනේල දලු එලගි තෙල් වලින් තෙල්දාල තලපයක් වගේ හදල පොඩ්ඩ පොඩ්ඩ කවනවලු තමුන්ගෙ ගෙදර මදු සමය ගත කරන පුතාට එයාගෙ අම්ම විසින්. (ඒ දවස් වල හොටෙල් යන්නෙ නෑ නේ.)
ඒ වගේම උදේට මී පැනි දාපු ඉදුනු කෝලිකුට්ටු කෙසෙල් ගෙඩි 2ක් දෙනවලු හයිය එන්න. ඉතිං මේව වලින් අපිත් ප්‍රයෝජන ගන්න ඕනි අපේ රටේ කිසිම වසක් ව්ජ්සන් අතුරු ආබාද නැති දේවල් ඔය බේත් අරව මේව කැලේ…
අපිත් අපිට හැකි විදියට මේව කරමු. බේත් බොන දුර්වලයන් නොවී සිරා ශක්තිමත් පිරිමි වෙමු.
මේවත් දෙපාර්ශයටම සුදුසුයි

#වැල් පෙනෙල කොළ කැඳ #Wel Penela Kola Kanda #Porridge #Delayed Pills #delay tablet #delay tablet for sex

Close Menu