job vacancies

මහනුවර ප්‍රධාන පෙළේ මුද්‍රණ හා ප්‍රචාරණ ආයතනයකට පහත සදහන් රැකියා අවස්ථා
ගිණුම් ලිපිකාරිණියක්
ඉංග්‍රීසියෙන් වැඩකල හැකි ලිපිකරුවෙකු හෝ ලිපිකාරිනියක්
බරවාහන රියදුරකු (Crew Cab පැදවිය හැකි)
ත්‍රීවීල් රථ රියදුරෙක්
ආකර්ශනීය වැටුප්.
සම්මුඛ පරික්ෂණය සදහා පහත දුරකතන අංකයට අමතා දිනයක් වෙන්කරවා ගන්න
0777883990

Leave a Reply

Your email address will not be published. Required fields are marked *