Astrology

  • ජීවිතයට බාධාකරන බධක ග්‍රහයෝ-Astrology Sinhala

    කරන කියන හැමදේකටම මොකක්හරි අවුලක්ද? ජීවිතයට බාධාකරන බධක ග්‍රහයෝ බාධක ග්‍රහයා කියන්නේ ජන්ම පත්‍රය අනුව කෙනෙකුගේ ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා බාධා, කරදර, මෙන්ම අපල ගෙනදෙන ග්‍රහයා ලෙස තමයි ජ්‍යොතිෂයේදී හඳුන්වා දී තිබෙන්නේ. එම ග්‍රහයාගේ බලපෑම මත කෙනකුට වා, පිත්, සෙම් ආදී දොස් නරක් වී රෝගාබාධ ඇතිවිය හැකිය. හදිසි අනතුරු හා මරණයට පත්කිරීම හැකි අවස්ථා උද‌ාවිය