ජන්ම පත්‍රය තුළින් පුද්ගල ජීවිතය විමසා බලන්නේ කෙසේද?

ජන්ම පත්‍රය තුළින් පුද්ගල ජීවිතය විමසා බලන්නේ කෙසේද? Dushan Semasinghe Astrology Vasthu Vidya Services වෛදික ජ්‍යොතිෂය යනු පුද්ගලයෙකුගේ උපන් වේලාව සහ උපන් ස්ථානය පදනම් කරගෙන සකස් කරන ජන්ම පත්‍රයක් අර්ථකථනය කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමයකි. ජන්ම පත්‍රයක් පරීක්ෂා කිරීමේදී ලග්නය, ග්‍රහ පිහිටීම්, භාව, නැකත සහ දශා ක්‍රමය වැනි කරුණු සැලකිල්ලට ගනු ලැබේ. මෙම ලිපියෙන් ජන්ම පත්‍රයක් කියවීමේදී … Continue reading ජන්ම පත්‍රය තුළින් පුද්ගල ජීවිතය විමසා බලන්නේ කෙසේද?

ජීවිතයට අපල උදාකරන ග්‍රහ පිහිටීම් මොනවාද කියල දැනගන්න කැමතිද ?

ජීවිතයේ නොයෙකුත් බාධා, ප්‍රමාදවීම්, ආර්ථික ගැටලු සහ මානසික පීඩාවන් ඇතිවන අවස්ථාවලදී බොහෝ දෙනා ඒවාට හේතුව කුමක්දැයි දැන ගැනීමට උනන්දු වෙති. ජ්‍යොතිෂයට අනුව පුද්ගලයකුගේ කේන්ද්‍රයේ අපල කාලයන් හඳුනාගැනීමේදී සෙනසුරු ඒරාෂ්ටක, ග්‍රහ මහා දශා හා අන්තර් දශා, ග්‍රහ ගෝචර සහ ග්‍රහ බල දුර්වලතා වැනි කරුණු සැලකිල්ලට ගනී. කේන්ද්‍රයක අපල කාලයන් ප්‍රධාන වශයෙන්ම තීරණය වන්නේ ග්‍රහයන්ගේ ගමන (ගෝචරය) … Continue reading ජීවිතයට අපල උදාකරන ග්‍රහ පිහිටීම් මොනවාද කියල දැනගන්න කැමතිද ?

ගුරු මහ දසාවෙන් පසු ශනි මහ දසාව කෙසේ වේවිද

ගුරු මහ දසාවෙන් පසු ශනි මහ දසාව කෙසේ වේවිද ජ්‍යොතිෂ විද්‍යාව අනුව ගුරු මහ දශාවෙන් පසුව ශනි මහ දශාව පැමිණෙන්නේ විංශෝත්තරී මහ දශා ක්‍රමයේ ග්‍රහ දශා අනුපිළිවෙළ අනුවයි.මෙය පුද්ගලයාගේ කේන්දරයේ ග්‍රහ පිහිටීම අනුව වෙනස් වන දෙයක් නොව, විංශෝත්තරී දශා ක්‍රමයේ ස්ථිර අනුපිළිවෙළකි. විංශෝත්තරී මහ දශා අනුපිළිවෙළ ග්‍රහයා   මහ දශා කාලය කේතු    අවුරුදු 7 ශුක්‍ර       අවුරුදු … Continue reading ගුරු මහ දසාවෙන් පසු ශනි මහ දසාව කෙසේ වේවිද

Spa Therapist – තෙරපිවරියන් අවශ්‍යයි

Thai Spa by Kandy Wellness (Pvt)Ltd මහනුවර අප ආයතනයට වයස අවුරුදු 18- 40ත් අතර පුහුණු නුපුහුණු සම්භාහන තෙරපිවරියන් අවශ්‍යයි. සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි අනුමත පිලිගත් ආයතනයක් වන අතර මාසිකව ලක්ෂ 5කට වඩා උපයාගත හැක. නවාතැන් පහසුකම් සැපයේ. වඩි විස්තර සදහා අමතන්න 0770048700

Lancer wagon Car for sale in Kandy

Lancer wagon Car for sale in Kandy අඩුවට කාර් එකක් හොයනවද – එහෙනම් මේ කාර් එක ඔයාට Lancer wagon 1400cc හොදම තත්වෙ තියන කාර් එකක්-ගාන කතාකරගන්න පුලුවන් Year of Manufacture 1979 Register 1982 Second Owner New Paint New Tyre/Battery AC Working with All meters ඇතුලත කලු අලුත් ඇපොස්ටින් , ඇලොයි වීල් Second owner Original book … Continue reading Lancer wagon Car for sale in Kandy

🏡 නිවසක දොරවල් සහ ජනේල – ශක්තිය ඇතුළුවන මාර්ගයයි 🌿-Vasthu Vidya Kandy

🏡 නිවසක දොරවල් සහ ජනේල – ශක්තිය ඇතුළුවන මාර්ගයයි 🌿 වස්තු විද්‍යාවට අනුව නිවසක් කියන්නේ සරල ගොඩනැගිල්ලක්ම නෙමෙයි. එය ජීව ශක්තිය (ප්‍රාණ ශක්තිය) ගලා යන ශක්ති කේන්ද්‍රයක්. 🔑 දොරවල් දොර කියන්නේ නිවසට ශක්තිය ඇතුළුවන ප්‍රධාන මාර්ගයයි. ✔️ හොඳ දිශාවකට මුහුණලා ඇති දොරක් → සෞභාග්‍ය, සමාධිය, සාර්ථකත්වය ගෙන එයි ❌ වැරදි දිශාවක පිහිටි / උස අඩු … Continue reading 🏡 නිවසක දොරවල් සහ ජනේල – ශක්තිය ඇතුළුවන මාර්ගයයි 🌿-Vasthu Vidya Kandy

Astrology & Vasthu Vidya Service in Kandy Sri Lanka

Astrology & Vasthu Vidya Service in Kandy Sri Lanka වාස්තු දෝෂ පරික්ෂාව, වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම් කරනය ඇතුලු සියලුම ජ්‍යොතිෂය කටයුතු Dushan Semasinghe Astrology Service Viguhumpola, Werellagama, Kandy,Sri Lanka. 0778329919   Vastu vidya sri lanka contact number

හැඩතල මිනිසා වෙනස්කරයි.කල්පනාකාරි වන්න

vastu tips for building home හැඩතල මිනිසා වෙනස්කරයි.කල්පනාකාරි වන්න සැබවින්ම වාස්තු විදයාත්මකද නුතනයේ මිනිසාට ඇති බරපතල ගැටලුවකි.වාස්තු විද්‍යාව නූතන මිනිසාට මිත්‍යාවක් වී ඇත්තේ වාස්තු විද්‍යාවේ  සිද්ධාන්ත සාමානය මිනිසෙකුට වටහාගැනීමේ ඇති අපහසුව නිසයි. ඒ් හැර  වාස්තු විද්‍යාවේ වරදක්  නිසා නොවෙයි. වාස්තු යන්නෙහි අර්ථය වාසයට සුදුසු යන්නයි.වාසයට සුදුසු වීමට නම් බොහෝ දේවල් සම්පූර්ණ විය යුතුය.අතීතයේ විසූ මිනිසා … Continue reading හැඩතල මිනිසා වෙනස්කරයි.කල්පනාකාරි වන්න

Alternative Ayurvedic Medicines for Delayed Pills

Alternative Ayurvedic Medicines for Delayed Pills වැල්පෙනේල කොළ එලගිතෙලෙන් මලවා කන්න දුන්විට එක අබුවක් වෙනුවට සියයක් අබුවන් සතුටු කල හැකියි.. වැල්පෙනේල කොළ එලගිතෙලෙන් මලවා කන්න දුන්විට එක අබුවක් වෙනුවට සියයක් අබුවන් සතුටු කල හැකියි..අපේ පැරනි කියමනක් ඉස්සර කාලෙ රජවරු අංතංපුරයක් ආම්බන් කලේ කෝමද? ලේසි නෑ නේ දකින දකින ගෑනි උස්සන් දානවනේ? අපේ වෙදකම් මාර දියුනුයි … Continue reading Alternative Ayurvedic Medicines for Delayed Pills

job vacancies

මහනුවර ප්‍රධාන පෙළේ මුද්‍රණ හා ප්‍රචාරණ ආයතනයකට පහත සදහන් රැකියා අවස්ථාගිණුම් ලිපිකාරිණියක්ඉංග්‍රීසියෙන් වැඩකල හැකි ලිපිකරුවෙකු හෝ ලිපිකාරිනියක්බරවාහන රියදුරකු (Crew Cab පැදවිය හැකි)ත්‍රීවීල් රථ රියදුරෙක්ආකර්ශනීය වැටුප්.සම්මුඛ පරික්ෂණය සදහා පහත දුරකතන අංකයට අමතා දිනයක් වෙන්කරවා ගන්න0777883990